ජල්ලිකට්ටු සත්ව හිංසනයක් එය පිළිගත නොහැක – ඩග්ලස් දේවානන්දා

ජල්ලිකට්ටු සත්ව හිංසනයක් එය පිළිගත නොහැකි බව ඊ.පී.ඩී.පී. පක්‍ෂයේ මහ ලේකම් හා යාපනය දිස්ත්‍රික්ක පාර්ලිමෙන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතා පවසයි. යාපනයේ පිහිටි පක්‍ෂ කාර්‍යාලයේ අද (22) දින පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පවසා සිටියේය. ජල්ලිකට්ටු වෙනුවෙන් පවත්වාගෙන යන අරගලය ප්‍රසංශා කරනවා, නමුත් ජල්ලිකට්ටු සත්ව හිංසාවක්, එමෙන් ජල්ලිකට්ටු ක්‍රිඩාවට මම විරුද්ධයි. දෙමළ සංස්කෘතික චාරිත්‍රයක් … Continue reading ජල්ලිකට්ටු සත්ව හිංසනයක් එය පිළිගත නොහැක – ඩග්ලස් දේවානන්දා